පරිසර දිනය නිමිති කරගනිමින් බත්තරමුල්ල ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසරහනක් අමාත්‍ය විමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මාර්ගය දෙපස පැළ දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය මෙය බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කරේ.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post පරිසර දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් (VIDEO) appeared first on Siyatha News.