කුඩු ගහන රියැදුරන් ගැනත් හොයන්න

Wait 5 sec.

’’පෙති ගහන’’ කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් බීමත් රියැදුරන්ටත් වඩා භයානක තත්ත්වයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.