ඇසේ සුද ඉවත් කරන සැත්කම් කඩිනම් කරයි

Wait 5 sec.

රජයේ රෝහල් වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.