පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිය සමිති පහක් අද පෙරවරු අටට යළි වැඩ වර්ජනයක් ආරම්භ කළා.වර්ජනය ආරම්භ කොට ඇත්තේ අධි ශ්‍රේණි උසස්වීම් ප්‍රමාද කිරීම ඇතුළු ගැටලු පහක් මුල් කරගනිමිනුයි.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post පරිපූරක වෛද්ය වෘත්තීය සමිති අදත් වැඩ වර්ජනයක appeared first on Siyatha News.