මුදල් ඇතුළු වරප්‍රසාද වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකදීයි.මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.The post රටේ සමාජ ආර්ථික පරිහානියට හේතු කියන අධිකරණ ඇමති (VIDEO) appeared first on Siyatha News.