ලෝක ආසාත්මිකතා සතිය සැමරූ ශ්‍රී ලංකාව (VIDEO)

Wait 5 sec.

ලෝක ආසාත්මිකතා සතිය වෙනුවෙන් පා ගමනක් ඇතුළු වැඩසටහන් කීපයක් ඊයේ පැවැත්වුණා.ඊට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ අසාත්මිකතා රෝගීන් පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොමැති වීම ගැටලුවක් බවයි. කඩිනමින් ඊට අවශ්‍ය දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සිය අරමුණ බවද ඔහු ප්‍රකාශ කළා. මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.The post ලෝක ආසාත්මිකතා සතිය සැමරූ ශ්‍රී ලංකාව (VIDEO) appeared first on Siyatha News.