මහා භාණ්ඩාගාරයනිල විදෙස් සංචිත මහ බැංකුව දැනුවත් කරයි

Wait 5 sec.

මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.