රටබීම-කරදමුංගු ගුවන්තොටේන් පන්නන්න බැරිවෙයි

Wait 5 sec.

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .