හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් ජූලි 4 පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ ය.ඒ, 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ හිතවතුන්ට බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.