මෘදුකාංග Up to Date තබා ගමු.

Wait 5 sec.

ඔබගේ පරිගණකය හෝ දුරකථනය මෘදුකාංග වශයෙන් අලුත් තත්වයෙන් පවත්වාගෙන යෑම සදහා එය “Up to Date” තත්වයෙන් තබා ගැනීම ඉතා වැදගත් වේ. මෙමගින් bug-fix කිරීමට , system optimizations සිදු කිරීමට, virus guard එක update කිරීමට සහ hardware වල drivers යාවත්කාලීන කිරීමට හැකි වේ. නවතම updates හරහා Windows, Android, iOS වැනි operating systems වෙතින් පැමිණෙන නවතම features […]The post මෘදුකාංග Up to Date තබා ගමු. appeared first on Pcguide.lk.