මතුගම ඇළකින් ඇටසැකිල්ලක් හමුවෙයි

Wait 5 sec.

මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828 ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (4) සවස හමුවී ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.