වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන විට එම මුදලින් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 කටත් වඩා අඩු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය.