ටි.එම්.වී .පි පක්ෂයේ පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන ඉනිය භාරති නොහොත් කුමාරස්වාමි පුෂ්පකුමාර අද(6) අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.