Computer Hardware – Theory සහ Practical ලෙස මාස දෙකක කාලයක් තුල හොදම පුහුණුවක් සමග ලබාදෙන පාඨමාලාවක් ලෙස ඔබට තෝරා ගත හැක. පරිගණක ගැන උනන්දුවක්, Hardware ගැන ඉගෙනගන්න ආසාවක් ඇත්නම් වයස් බේදයකින් තොරව හැම දෙනෙකුටම මුල සිට සරලව ඉගෙනගන්න පහසු වෙන්න තමයි මේ Course එක නිර්මාණය වෙලා තියෙන්නෙ. Course Content Next Batch DetailsThe post PCG Hardware Bootcamp Course appeared first on Pcguide.lk.