දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා

Wait 5 sec.

දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්‍යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය