ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල: කැරම්බෝඩ් නඩු තීන්දුවෙන් පසු සමාජ මාධ්‍ය අවධානය ලක්ව සිටින්නේ ඇයි?

Wait 5 sec.

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු රජයේ මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් බෙදා හැරී බවට වන චෝදනාවට වරදකරුවන් වී සිර දඬුවම් ලබා දීමේ සිදුවීමෙන් පසුව ලලිත් අඹන්වල පිළිබඳව යළි කතා බහක් කරළියට පැමිණ ඇත්තේ ඔහු ද එම නඩු කටයුතුවලට සහය දක්වා ඇති බැවිනි.