ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ, ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් හෝටලයේදී පැවැත්විණී.