පොසොන් නිමිත්තෙන් රට පුරා දන්සල් 7021ක්

Wait 5 sec.

පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් අද(8) දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.