සුව ඇමති අ’පුර පොඩි රෝහල් වල හදිසි නිරීක්ෂණයක

Wait 5 sec.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කර ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසය.