සිරකරු පොදු සමා සිද්ධියට අ‘පුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

Wait 5 sec.

ජනපති සමාව යටතේ වෙසක් පොහෝදින නිදහස් කළ සිරකරුවන් අතරට සිරදඬුවම් නියම වූ සහ තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පවතින චූදිතයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.