අල්ලස් සහ දූෂණ යනු කුමක් ද? ලැබෙන දඬුවම් මොනවා ද?

Wait 5 sec.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඉකුත් කාලයේ රට පාලනය කළ දේශපාලනඥයින්ට මෙන් ම රාජ්‍ය නිලධාරින්ට ද මේ දිනවල අධිකරණයේ නඩු ගොනු වීම හෝ ඇතැම් සිදුවීම් පිළිබඳව එම කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබීම ඊට හේතු වී ඇත.