සෙවනගල සීනි සමාගමේ ලොක්කියකගේවැඩ තහනම්

Wait 5 sec.

ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි.