16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරුවත් ශරීර බද්ධ කර වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.