පොලිසියට පහරදුන් පිරිස පාලනයට අහසට වෙඩි තබයි

Wait 5 sec.

බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව ප්‍රදේශවාසිහු පවසති.