ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා

Wait 5 sec.

ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒවා දිනෙන් දින ඔඩුදුවන බව පෙනෙයි.