නොගෙනාකිරි ගවයන් 15000කට කෝටි 211ක් පිනට දීලා

Wait 5 sec.

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.