මධ්‍යම අධිවේගයේ කඩවතඉදිකිරීම් අගෝස්තු

Wait 5 sec.

මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.