අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ

Wait 5 sec.

කොස්තාපල්වරයෙකු පැදවූ යතුරුපැදියක් කළුතර පළාතොට කැලි කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානය අසලදී ලිස්සා පෙරළී ගොස් පුහුණු කටයුතු සඳහා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායමක ගැටීමෙන් එම නිලධාරියා ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ බව කළුතර දකුණ පොලිසිය කියයි.