පොසොන් උත්සව ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3500ක්

Wait 5 sec.

පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (9) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.