බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.