සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක පොසොන් පොහොය නව යුගයට පින්බර ආශිර්වාදයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පොසොන් දින පනිවිඩයෙන් පවසයි.