අනුබුදු මිහිදු මාහිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් පරිදි “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දකිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොසොන් දින පනිවිඩයෙන් පවසයි