පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළ අතර එම බහලුම් තුළ කිසිදු නීති විරෝධි දෙයක් අන්තර්ගතව නොතිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පැවසීය.