ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනිද්දා (11) සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.