අල්ලස් කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

Wait 5 sec.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත්කරනු ලැබ සිටී.