''එතකොට මේ මෑතකදී විවෘත කරපු විලින්ජම් වරායයි ඉන්දියාව බහුතර කොටස් හිමිකම් කියන්න යන කලම්බු ඩොක්යාර්ඩ් සමාගම දිහා බැලුව ම අපිට පැහැදිලිව ම පෙනෙන දෙයක් තමයි එයාලා ඉන්දු - පැසිෆික් කලාපයේ ඉන්දියාව එයාලගේ වරායන් ඉදිකරන එක කරගෙන යනවා. ඒකෙන් එයාලට හැකියාව උදාවෙනවා ඉන්දීය සාගර කලාපය තුළ උපායමාර්ගික හැකියාව වර්ධනය කර ගන්න.''