ලංකාවේ ලබන වසර ගැන ලෝක බැංකුව අනාවැකියක් කියයි

Wait 5 sec.

ලබන වසරේ ශ්‍රී ලංකාවට ලඟා කර ගන්නට හැක්කේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.