කඳාන පොදු වෙළඳසැල අසලදී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවිර මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.