Windows 10 අභිබවා ගිය Windows 11

Wait 5 sec.

ඔයා තාමත් Windows 10 පාවිච්චි කරනවද? දැන් Windows 11, Windows 10 වලට වඩා වැඩි වශයෙන් භාවිතා වෙන #1 desktop operating system එක වෙලා තියෙනවා. හැමදේම තවමත් upgrade වෙලා නැති වුනත්, දිනෙන් දින පරිශීලකයන් Windows 11 වෙතට හැරෙමින් සිටිනවා. Statcounter කියන website එකට අනුව, 2024 ජුනි මස වන විට Windows 11 භාවිතය 52% ක් වෙලා තියනවා. […]The post Windows 10 අභිබවා ගිය Windows 11 appeared first on Pcguide.lk.