ඉදිරි වසර 5 ඇතුළත අධ්‍යාපනයේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක්. ඉදිරි වසර පහ ඇතුළත අධ්‍යාපනය දැවැන්ත ඩිජිටල් පරිවර්තනයකට ලක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් ගුරුවරුන් පුහුණු කරමින් පවතින බවයි ඇය ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩුව වූ මන්ත්‍රී ධූරය සඳහා නිශාන්ත ජයවීර අද දිවුරුම් දුන්නා.මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.The post ඉදිරි වසර 5තුළ අධ්යාපනයේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් (VIDEO) appeared first on Siyatha News.