බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි

Wait 5 sec.

ඇමරිකානු ගේට්ස් පදනමේ ( Bill & Melinda Gates foundation) ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැතිවිණි.