’’කර්තෘ සංසදය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට නෑ’’

Wait 5 sec.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව නියෝජනය කිරීමෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා කර්තෘ සංසදය එම අමාත්‍යංශයට දැනුම් දුන් බව එහි ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (7) පැවසීය.