MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

Wait 5 sec.

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ exclusive “Cool Down, Build Up” promotion එක 2025 ජූලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා තියෙනවා. මේ limited-time event එකෙ තෝරාගත් MSI products ගන්න customersලාට Steam codes දෙනවා, ඉතින් අලුතෙන් pc build එකකුත් කරලා game එකකුත් දාගන්න හොද අවස්තාවක් මේක. MSI ලාගේ PC-building process […]The post MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න appeared first on Pcguide.lk.