මන්නාරම අනතුරකින් පුතා මැරුට:මව,පියා, දියණිට රෝහලට

Wait 5 sec.

මන්නාරම නනට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිකුලම් ප්‍රදෙශයෙදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 04 ක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුරුන්ගන් පොලිසිය සදහන් කරයි.