‘‘ට්‍රමප බද්ද අඩු කරගැනිම වැදගත් පියවරක්‘‘

Wait 5 sec.

ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කර සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරඟකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.