සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ.

Wait 5 sec.

2024 වසරට අදාළව පැවැත්වූ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවියෙන් ප්‍රතිඵල පරික්ෂා කළ හැක. www.doenets.lk www.results.exams.gov.lkThe post සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ. appeared first on Siyatha News.