වාර්තාගත සුරාබදු ආදායම (VIDEO)

Wait 5 sec.

වසරේ ගත වූ මාස 6 තුළ රුපියල් බිලියන 220 ඉක්මවූ සුරාබදු ආදායමක් උපයා ඇති බව විශ්‍රාමික සුරාබදු කොමසාරිස් ජනරාල් උදයකුමාර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ .මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වාර්තාගත සුරාබදු ආදායම (VIDEO) appeared first on Siyatha News.