සංශෝධිත බදුත් එක්ක ආ ට්‍රම්ප්ගේ ලියුම (VIDEO)

Wait 5 sec.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිශතය ඇතුළත් ලිපිය ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මීට පෙර 44% ලෙස නම් කර තිබූ බද්ද 30% දක්වා අඩු කිරීමටයි ඇමෙරිකාව තීරණය කර ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සංශෝධිත බදුත් එක්ක ආ ට්‍රම්ප්ගේ ලියුම (VIDEO) appeared first on Siyatha News.