ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජල සම්පාදනයෙන් ඉල්ලීමක් (VIDEO)

Wait 5 sec.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙනුයි..මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජල සම්පාදනයෙන් ඉල්ලීමක් (VIDEO) appeared first on Siyatha News.