නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wait 5 sec.

ඊයේ(04) දින පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 32 ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.The post නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.